Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සෙයිලම (1993) මේ කොයි යාන්නේ රායි ගම් යාන්නේ කවදද ඒන්නේ නැත අප දාන්නේ උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි මේ කොයි යාන්නේ.../ කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර් වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී මේ කොයි යාන්නේ - රායි ගම් යාන්නේ බාර හාර වී පුද පෙත් නොකලාට අට විසි බුදුන්ගේ සරණයි නුබලාට ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි මේ කොයි යාන්නේ.../ උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs