Skip to content

Lyrics

සිංහල
මාවතේ මල් මාවතේ ප්‍රාර්ථනා මල් මාවතේ ජීවිතේ පෙම් ජීවිතේ වාසනා මල් මාවතේ..... විල් තෙර නිල්ලේ මල් ඇතිරිල්ලේ සොඳුරු සිහින විමනේ සත්සර නාදේ මත් කොවුලාගේ හිරුගෙ සඳුගෙ සෙවණේ...... තුරු හෙවනැල්ලේ නදී ළවැල්ලේ ළහිරු නිසල කිරණේ සෙනෙහෙ සැඳැල්ලේ පෙම් ඕවිල්ලේ නිසොල්මනේ පවණේ්.....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs