Skip to content

Lyrics

සිංහල
(මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ).. (නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ හද මැදුරේ බි‍ඳෙනා සුසුමේ).. ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා (මා සොයා ඇදේවී).. මාලතී වසන්තේ ..../ (මුතු හසරැල් සැලෙනා දෑසේ පිණි කඳුලැල් පුරවා රහසේ).. මේ පහන් රැයේ මා නෙතින් මිදී (ඈ බලා හිඳීවී).. මාලතී වසන්තේ ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs