Skip to content

Lyrics

සිංහල
මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී හැඬු සිතේ විඩා නිවා ඇදේ මාරුතේ හැපී බි‍ඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ ගැලූ සිනා ග‍ඟේ ගිලී ගියේද ආදරේ හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන්තෙරේ කවදාක සුවඳ යළි දැනේද නැවුම් සෙනේහේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs