Skip to content

Lyrics

සිංහල
මගේ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...... වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන් නිහඬ වු වේදනාවෙන් අහිංසක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා...... මගේ කඳුලින්...... පාළු කුටියේ මා පරජිත වී නිදා නොනිදා ඉඳින රෑ සිහිනයෙන් හෝ පෙනේවා ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා...... මගේ කඳුලින්......

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs