Skip to content

Lyrics

සිංහල
කටු අකුලේ මල් ඇහැරේ (රළු අහසේ තරු හිනැහේ).. කටු අකුලේ මල් ඇහැරේ තුඩින් තුඩේ රැවු නැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ වැතිරෙති සුදුවළා පාවෙනා ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අදුරු විමානේ රන් මිනි පහනයි කටු අකුලේ මල් ඇහැරේ.... අනාථ දෑසේ කෙම් විම ඔබමයි මිලාන ලෝකේ හසරැලි උයනයි තුඩින් තුඩේ රැවු නැගේ.... කටු අකුලේ මල් ඇහැරේ....

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs