Skip to content

Lyrics

සිංහල
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදළු කරන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්යි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... කරදිය ගැඹරේ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs