Skip to content

Lyrics

සිංහල
ඉස්සර විදියට දුවපැන යන එක මතකද තහනම් කරපු දිනේ... සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ... කරඹ කැළෑවට වවුලෝ ඇවිදින් රෑ තුන්යම රජ මඟුල් කතී.. පාළුව දැනුනම මෙරු රැළ තරහින් වැලි මාලිග වට කුලල් කති... ඉස්සර විදියට... රෑ කල තනි යහනේ සැතපෙන විට දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ.. බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ... ඉස්සර විදියට...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs