Skip to content

Lyrics

සිංහල
හිතන්නෙපා ... හිතන්නෙපා මම ගැන නුඹ වැරදි තාලෙට මං එහෙම ඇමුවේ නුඹ ගැන මට ඇති වුන ආලෙට මට ඇතිවුන ආලෙට මොන ගහේ පිපි තිබුණත් මල සුවඳයි නම් මට එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට ඇති අවසර තරමට හිතන්නෙපා .... නුඹ කොහේ ඉඳන් නැතුවත් මගෙ උණුහුම බිඳකට මද පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට සියොළඟ දැවටෙන්නට හිතන්නෙපා ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs