Skip to content

Lyrics

සිංහල
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ...... ) ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ..... ඕන වුනාම මා ළඟ ඉන්නයි එපා වුණාම මා හැර යන්නයි (කවුරුන් කෙරුවත් මගෙ අම්මා නම් එහෙම කරන්නෑ...... ) (අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ...... ) අම්මා..... අම්මා..... අම්මා.... දුක සැප දෙක ළඟ සැම විට ඉන්නේ හරි ආදරයෙන් මාව රකින්නේ (ගෙදර බුදුන් අම්මා තරම් වටින කෙනෙක් නෑ...... ) (අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ...... ) ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ.....

More by Dushan Jayathilake

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilake

Sindu

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ...

Oyata Seethalada

Dushan Jayathilake

Sindu

ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද........

Oba Inne Koheda Kiya

Dushan Jayathilake

Sindu

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

Oba Dutu E Mul Dine

Dushan Jayathilake

Sindu

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැදේ නෙත් යුග මා දෙස යොමා ම...

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilake

Sindu

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවිය...

Man Dotha Paawata

Dushan Jayathilake

Sindu

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු...

View all songs by Dushan Jayathilake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...