Skip to content

Lyrics

සිංහල
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැදේ නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ කුමක් කියන්නටද සැරසුනේ... කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා කෙලෙසද මා එය දැනගන්නේ කවදා කොයිබදී යලි හමුවේවිදැයි කියා පැනයකි මා සිත පාරන්නේ... ඔබ දුටු ඒ මුල් දිනේ... කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම් ඔබ වෙත ගීයකින් එවන්නම් මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම් එදින නැවත මා හිනැහෙන්නම්... ඔබ දුටු ඒ මුල් දිනේ...

More by Dushan Jayathilake

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilake

Sindu

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ...

Oyata Seethalada

Dushan Jayathilake

Sindu

ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද........

Oba Inne Koheda Kiya

Dushan Jayathilake

Sindu

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilake

Sindu

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවිය...

Man Dotha Paawata

Dushan Jayathilake

Sindu

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු...

Mal Osariya Dakka (Sudu Manike)

Dushan Jayathilake

Sindu

මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ මල් වැට අද්දර ආදර කැළුම් හෙලනවා න...

View all songs by Dushan Jayathilake →

Similar Songs