Skip to content

Lyrics

සිංහල
ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද..... ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවරඑළි..... ඔයාට පාලුයිද තනිකම දැනෙනවද මාව නැතුවම බෑ වගෙද එන්නට හිතෙනවද ආයෙත් බෑ වගෙද කට්ට කාගෙන ඉන්නවද..... ලංකාවට ආවම..... හිත වැනෙනවද එක තැන නෑ වගෙද ලස්සන කොල්ලෝ ඉන්නවද ඉන්නේ තනියෙන්ද කවුරුත් නෑ නේද තාම වෙනසක් නෑ නේද..... පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ ඇල් වතුරත් මම නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ..... ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවරඑළි.....

More by Dushan Jayathilake

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilake

Sindu

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ...

Oba Inne Koheda Kiya

Dushan Jayathilake

Sindu

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

Oba Dutu E Mul Dine

Dushan Jayathilake

Sindu

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැදේ නෙත් යුග මා දෙස යොමා ම...

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilake

Sindu

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවිය...

Man Dotha Paawata

Dushan Jayathilake

Sindu

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු...

Mal Osariya Dakka (Sudu Manike)

Dushan Jayathilake

Sindu

මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ මල් වැට අද්දර ආදර කැළුම් හෙලනවා න...

View all songs by Dushan Jayathilake →

Similar Songs