Skip to content

Lyrics

සිංහල
මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ මල් රේනු ඉම්බාට මන් ගාව මල් නෑනේ පිපුනේ මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ උන්නත් නිබඳේ මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ කිමද නොහැඟේ නිල් ගං දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ ඇයි එය දැක බිඟු කැන් නාවේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ මං තාමත් තනියෙන්ම ඉන්නේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ මං තාමත් තනියෙන්ම ඉන්නේ හිස් වූයේ ඇයි සන්තානේ මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ උන්නත් නිබඳේ මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ කිමද නොහැඟේ ලතැවුල් ලං ලං වූ දා කවුරුද උන්නේ සමීපේ හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළු වී නිල් ගං දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ රොන් ගන්නයි බිඟු කැන් නලියන්නේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ සන්තෝසේමයි ලංවන්නේ සන්තෝසේමයි ලංවන්නේ

More by Dushan Jayathilake

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilake

Sindu

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ...

Oyata Seethalada

Dushan Jayathilake

Sindu

ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද........

Oba Inne Koheda Kiya

Dushan Jayathilake

Sindu

ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා

Oba Dutu E Mul Dine

Dushan Jayathilake

Sindu

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ තවමත් මගේ මතකයෙහි රැදේ නෙත් යුග මා දෙස යොමා ම...

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilake

Sindu

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවිය...

Mal Osariya Dakka (Sudu Manike)

Dushan Jayathilake

Sindu

මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ මල් වැට අද්දර ආදර කැළුම් හෙලනවා න...

View all songs by Dushan Jayathilake →

Similar Songs