Skip to content

Lyrics

සිංහල
හීන පිරි ආකාසයේ විඩාබර සමනලියේ රිදෙන තටු මගේ සෙවෙණේ සනහන්න දෙමි සහනේ.... ළබැඳි පෙම් කුමරාණනේ ඔබ නැතිව සංසාරේ ගලන මේ ගංගාවේ නිමක් නෑ තව විඳින දුක නම් හිමි නැතේ සංතෝසේ...... හන්තාන කඳු මුදුනේ පෙරදාක හැන්දෑවේ වෙලා අතිනත ගියේ හවසක අපේ සිත මදහාසේ මැවේ ඔබේ රුව එදා වාගේම නිමක් නෑ සංතාපේ එදා නුඹ ළඟ දැනුනු සුවඳට ලෝපෙම් බැඳි මම වෙලුණි තුරුලට ලොවට හොර රහසේ විඳපු මුතු පහසේ ලොවම ගරහන් වරද මගේ වාගේ සුවඳ පමණක් රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ........ විඩාබර සමනලියේ රිදෙන තටු මගේ සෙවෙණේ පියඹලා උඩු ගුවන් තලයේ සරපු හැටි පෙර දිනයේ නෙත් යොමාගෙන අහස් තලයට විඳිමි මම සංතාපේ ළබැඳි පෙම් කුමරාණනේ සුවඳ පමණක් රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ විඳපු මුතු පහසේ පෙනෙන නොපෙනෙන දුරක සිට මාගේ සුවඳ පමණක් රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ........ හීන පිරි ආකාසයේ.......

More by Dinesh Tharanga

Sumudu Piyallak

Dinesh Tharanga

Sindu

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ...

Rebecca(Heenayak Wage)

Dinesh Tharanga

Sindu

හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ...

Meewitha Piruna

Dinesh Tharanga

Sindu

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක...

Mata Himi Nathi Oba

Dinesh Tharanga

Sindu

මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි...

Manamala Sithak Thibunada

Dinesh Tharanga

Sindu

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින...

Manamala Hadakari

Dinesh Tharanga

Sindu

මනමාල හැඩකාරී සැනසීම මට ගේන පෙන තැනක නෑ තාම තනී වෙන්න බැහැ මට මෙතරම්....

View all songs by Dinesh Tharanga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...