Skip to content

Lyrics

සිංහල
මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක්‌ තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ සියොලඟ තෙමුනා තුරුලට වී සඳ ගිනිගත්තා උණුසුම් වී මතකය පමණයි ඈ මියැදී මේ තනි යහනේ මා තනිවී නෙතු ළඟ සීතල මැවුනා............. මීවිත පිරුනා මැදියම් රෑ............. වාවනු බෑ හිත ගිනිගත්දී මට උණුසුම විතරයි ඔබ ඉද්දී සුදු පාටින් ඇයි ඔබ සැරසී ඔය නිලනෙතු නිහඬයි අද පියවී නෙතු ළග සීතල මැවුනා .............. මීවිත පිරුනා මැදියම් රෑ....................

More by Dinesh Tharanga

Sumudu Piyallak

Dinesh Tharanga

Sindu

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ...

Rebecca(Heenayak Wage)

Dinesh Tharanga

Sindu

හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ...

Mata Himi Nathi Oba

Dinesh Tharanga

Sindu

මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි...

Manamala Sithak Thibunada

Dinesh Tharanga

Sindu

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින...

Manamala Hadakari

Dinesh Tharanga

Sindu

මනමාල හැඩකාරී සැනසීම මට ගේන පෙන තැනක නෑ තාම තනී වෙන්න බැහැ මට මෙතරම්....

Ma Dasa Na Nidi

Dinesh Tharanga

Sindu

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී ඔබේ රුවට ගුලි වේ...

View all songs by Dinesh Tharanga →

Similar Songs