Skip to content

Lyrics

සිංහල
මනමාල හැඩකාරී සැනසීම මට ගේන පෙන තැනක නෑ තාම තනී වෙන්න බැහැ මට මෙතරම්.... තනී වෙලා පාලුවෙ මා යන දුර මාවතේ හමු වෙවිද නෑ දන්නෙ ඇය ඒවිද නෑ දන්නෙ.... පාවෙලා ඇය සොයා හිත ඉගිලෙනවා රහසේ මග බලා වෙහෙසිලා රිදෙනවා නෙතු මාගෙ.... දැනදැනම නොයෙන වග හිත හඩයි හොර රහසෙ මට පෙනා රුව කාගෙද මනමාලීයෙ... මා වෙලා සනසලා දුක නැති කරලා මාගෙ හඩවලා රිදවලා යන්න එපා පන මාගෙ.... හැමතනම හොයන වග තාම ඇය නෑ දන්නෙ මට පෙනා නුඹ කොතැනද මනමාලීයෙ...

More by Dinesh Tharanga

Sumudu Piyallak

Dinesh Tharanga

Sindu

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ...

Rebecca(Heenayak Wage)

Dinesh Tharanga

Sindu

හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ...

Meewitha Piruna

Dinesh Tharanga

Sindu

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක...

Mata Himi Nathi Oba

Dinesh Tharanga

Sindu

මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි...

Manamala Sithak Thibunada

Dinesh Tharanga

Sindu

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින...

Ma Dasa Na Nidi

Dinesh Tharanga

Sindu

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී ඔබේ රුවට ගුලි වේ...

View all songs by Dinesh Tharanga →

Similar Songs