Skip to content

Lyrics

සිංහල
හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ වේ මගේම වේවී සෑමදා ජීවිතේ..... ) දුර ඈත තනිවී සිටියේ මා කවදා හිමි වේදෝ සිතුවේ මා නොවිඳිනා දුක් වින්දේ ඒ නිසා (ආදරෙයි ආදරෙයි මියෙනා තුරා....... ) සසරේ සොඳුරු මතක මැවෙයි සදා ඔබ දුන් ඒ ජීවිතේ මගේ නිසා සැනසුමක් මට දැනුනේ ඔබ නිසා (ආදරෙයි ආදරෙයි මියෙනා තුරා....... ) හීනයක් වගේ......

More by Dinesh Tharanga

View all songs by Dinesh Tharanga →

Similar Songs