Skip to content

Lyrics

සිංහල
හිත හිතා හඬන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා… ) අතහැරගියේ මගේ පිවිතුරු පෙමයි සිතාගන්න බෑ ඇයි කියා යන තැන ඉතිං ඉන්නව නම් හොඳින් සතුටින්ම ඉන්නැයි කියා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා… ) හිත හිතා හඬන... හිත හිතා හඬන වේදනා මතක දුන්නෙ ඇයි මට ඔයා යන්නෙ නෑ කීව ඒ කතා බොරුද දැවි දැවී තැවෙනවා (අහන්න ඔයා හැරෙන්න එපා ලඟින් හිටියත් දුරක් තිබුනා… )

More by Dinesh Tharanga

Sumudu Piyallak

Dinesh Tharanga

Sindu

සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ...

Rebecca(Heenayak Wage)

Dinesh Tharanga

Sindu

හීනයක් වගේ මට මගේ ජීවිතේ සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ කෙසේ කියම්දෝ මේ ආදරේ (මගේ...

Meewitha Piruna

Dinesh Tharanga

Sindu

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක...

Mata Himi Nathi Oba

Dinesh Tharanga

Sindu

මට හිමි නැති ඔබ සැඟවී සිත යට රෑ තුන් කල් යාමේ සිරවී කඳුලක මේ තරමට හද රිදවනු ඇයි...

Manamala Sithak Thibunada

Dinesh Tharanga

Sindu

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ ලඟින් ඉන්න පින...

Manamala Hadakari

Dinesh Tharanga

Sindu

මනමාල හැඩකාරී සැනසීම මට ගේන පෙන තැනක නෑ තාම තනී වෙන්න බැහැ මට මෙතරම්....

View all songs by Dinesh Tharanga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...