Skip to content

Lyrics

සිංහල
ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා තව බලා ඉන්න බෑ නික්ම මා යනවා දිවුරලා මට එදා පණට පණ ඉමු කියා වෙන් වෙනා තැනට දැන් වැඩ කලේ ඇයි ඔයා (චායාවට පවා පෙම් කර මා ඔබේ අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා)... ආදරේ වැඩි නිසා ඔබේ සුළු වැරදි මා නොසලකා සිටි නිසා දුර්වලයි මා සිතා ඔබේ සිත ගී පුරා මා හුඟක් රිදවලා සමු අරන් යන්න මා ඔබ හුඟක් පෙළඹුවා චායාවට පවා පෙම් කර මා ඔබේ අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා සීමාව පන්නලා වැරදි කරලා ඔයා හීනෙකින්වත් පවක් නොකල මා වෙන් කලා ආයෙ හමුවෙන්නෙ නෑ ඔබේ දෑසට මෙමා ඔයා දඬුවම් විඳී කරපු වරදට සදා ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා තව බලා ඉන්න බෑ නික්ම මා යනවා චායාවට පවා පෙම් කර මා ඔබේ අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා

More by Dilki Uresha

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Dilki Uresha

Sindu

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ...

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Dilki Uresha

Sindu

පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අ...

Samu Aran

Dilki Uresha

Sindu

සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බ...

️Obata Adarei Man

Dilki Uresha

Sindu

ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයම...

Oba Nisa – Aladdin Teledarama Theme Song

Dilki Uresha

Sindu

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලඟපාත...

Liya Liyaa Dun Adare Ma

Dilki Uresha

Sindu

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාග...

View all songs by Dilki Uresha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...