Skip to content

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Dilki Uresha Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ (එක දවසක් එන්න සොයා ආසයි ඔබ දකින්න මා මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවනට මා... ) අපගේ පෙම් කතාව නිමවුනු දවසේ ආදරයේ සුවඳම විතරයි දැනුනේ (සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ... ) සාගරේ රළ වාගේ ඔබ දුර ඈතක ගියා ආදරේ හද පතුලේ ඔබ වෙනුවෙන් දැවෙනවා හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ එක දවසක් එන්න සොයා.... හිත නිවපු ඔයා අද නෑ දුර ඈත ගිහින් ලඟ නෑ

More by Dilki Uresha

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Dilki Uresha

Sindu

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ...

Samu Aran

Dilki Uresha

Sindu

සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බ...

️Obata Adarei Man

Dilki Uresha

Sindu

ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයම...

Oba Nisa – Aladdin Teledarama Theme Song

Dilki Uresha

Sindu

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලඟපාත...

Liya Liyaa Dun Adare Ma

Dilki Uresha

Sindu

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාග...

Maageth Ayusha Aran

Dilki Uresha

Sindu

මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින් හිරිහැරයක් නෑ ආයෙත් මගෙන් ළඟදී...

View all songs by Dilki Uresha →

Similar Songs