Skip to content

Lyrics

සිංහල
සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බෑනේ වැරදි මන් ඔබ නොවෙයි නේ මං හැර කෙනෙක් හීනෙකින් වත් හමුවන්නට එපා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් නොලැබේවා කියා පොඩි දේටත් මං ඔබ බොහෝ සැක කලා නැති වැරදි දිග හැර දමා ඒ හැම මොහොතේ ඔය දෙනෙත තෙමුවා මා අසරණ කලා මා ඔයා මට ඔයා නැතුව බෑනේ..... දින ගානක් මන් තනිකමින් ගත කලා ඔබෙ සෙනෙහේ අතහැර දමා ඔබ ගිය තැනේ ඉනු මැනේ දැන් ඉතින් අපි අයිති අපිටම තමා මට ඔයා නැතුව බෑනේ......

More by Dilki Uresha

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Dilki Uresha

Sindu

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ...

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Dilki Uresha

Sindu

පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අ...

️Obata Adarei Man

Dilki Uresha

Sindu

ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයම...

Oba Nisa – Aladdin Teledarama Theme Song

Dilki Uresha

Sindu

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලඟපාත...

Liya Liyaa Dun Adare Ma

Dilki Uresha

Sindu

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාග...

Maageth Ayusha Aran

Dilki Uresha

Sindu

මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින් හිරිහැරයක් නෑ ආයෙත් මගෙන් ළඟදී...

View all songs by Dilki Uresha →

Similar Songs