Skip to content

Lyrics

සිංහල
ඉර හඳ වගේ අපි එක් නොවෙයි කිසිදා පෙම්වතුන් සේ ඉමූ ලං නොවී සැමදා ගයමි වේදනාවන් ගයමි වේදනාවන් මා වචනෙන් ලියා (ඔබට ආදරෙයි මං අහසක් තරම්... ) මතක භාවනාවක් කඳුලු වේදනාවක් ඔබ දුන් තරම් (ඔබට ආදරෙයි මං අහසක් තරම්... ) ඔබේ ආදරේ ලඟ විඩාපත් වෙලා මා සූලඟ සේ ඔයා දුර ගිහින් මා දවාලා මගේ වේදනාවයි මේ මගෙ වේදනාවයි මේ පවසන්නේ මා (ඔබට ආදරෙයි මං අහසක් තරම්... )

More by Dilki Uresha

Saththai Mata Oba Wage (Sewanalla Se Oba)

Dilki Uresha

Sindu

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුණේම නෑනේ අද මගේ ලගින් ඔබ නොමැති මූහොතේ...

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Dilki Uresha

Sindu

පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා හිත නිවපු ඔයා අ...

Samu Aran

Dilki Uresha

Sindu

සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බ...

Oba Nisa – Aladdin Teledarama Theme Song

Dilki Uresha

Sindu

හිතුමතේ සැරිසරා සිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරා ඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලඟපාත...

Liya Liyaa Dun Adare Ma

Dilki Uresha

Sindu

පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා.. පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාග...

Maageth Ayusha Aran

Dilki Uresha

Sindu

මාගෙත් ආයුෂ අරන් හොඳින් ඉන්න තැනක ඉනු මැන සතුටින් හිරිහැරයක් නෑ ආයෙත් මගෙන් ළඟදී...

View all songs by Dilki Uresha →

Similar Songs