Skip to content

Lyrics

සිංහල
ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයා ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා අංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියා පපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකා ගියා ගියා යන්ට ගියා ගමට ගිහින් එන්න ගියා නෑ නෑ තවමත් නෑ නෑ එහෙම යයිද අපේ දොම්පෙ ආයා ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා පළල් උකුල ගස්ස ගස්ස ආයා යනකොට කොළඹ හතේ බෙන්ස් කාර් එනවනෙ ලඟට ලක්සන ආයගෙ හැඩරුව හින්ද කරුමෙට නෝනා එනවා මහත්තයත් එක්ක යුද්දෙට ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා දොම්පෙ ඉඳලා කොළඹ ආවේ පුංචි ආයා දැන් හරි ලස්සන වෙලා මගේ නෝනා වාගේ පෙම් ආදරේට අතින් ඇදල රහස කීවේ මං කැමති නැතුව වගේ යන්නෙ මොකද රත්තරන් ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා ආයා වරෙන් මගේ ලඟට galle face එකට යන්න උඹේ ලස්සන රෝස පාට තොල් පෙති වල රස බලන්න රස බල බල ice කිරිම් බාල්දියක් අරන් දෙන්න ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා.. ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා.. ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා.. ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..

More by Desmond De Silva

View all songs by Desmond De Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...