Skip to content

Lyrics

සිංහල
විකසිත හසරැලි මුකුලිත වෙනකොට බලා ඉන්න ආසයි යාන්තමට වගෙ හිත රිදවෙන්නට විහිළුකරන්නම් මං හා හා තරහවෙන්න තහනම් ආල වදන් පිරි පෙම්පත් ලැබුනම සෙනෙහස උතුරන හිත රිදවන්නට පිලිතුරු නොලියා දින තුන හතරක් පමා කරන්නම් මං හා හා තරහවෙන්න තහනම් විකසිත හසරැලි .... ගිවිසා ගත් සේ මං පැමිනෙන තුරු නෙතු දල්වාගෙන බලාන ඉද්දී ඔබ හමුවෙන්නට අඩ හෝරාවක් පමාවෙලා එන්නම් හා හා තරහවෙන්න තහනම් විකසිත හසරැලි ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs