Skip to content

Lyrics

සිංහල
තාම තරුණයි රාත්‍රිය මනරම් ළඟාවෙනු මැන සරා සඳ සමගින් සීත කඳුලක් තබා සඳ නෙතගින් රැය ගෙවී යයි තව නිමේෂයකින් ලොවම සැතපෙයි අඳුර මධුරයි සිහින වෙරළට පාව එන් රහසින් ලොවම අඳුරුයි අඳුර රුදුරුයි සිහින වෙරළේ අගාධය ගැඹුරුයි තාම තරුණයි රාත්‍රිය මනරම් රැය ගෙවී යයි තව නිමේෂයකින් කුමුදු හිනැහෙයි පවන සිසිලයි ළපළු පලසට පානගන් විගසින් කුමුදු පරවෙයි පවන රළු වෙයි ළපළු යහනේ විරාමය කඳුළයි තාම තරුණයි ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs