Skip to content

Lyrics

සිංහල
සුදු හංසිනි ප්‍රේමය නමින් නුඹ වගේ මං වින්ද දුක් අනන්තයි සුදු හංසිනි විල් දිය තරම් ඇස කදුළු ගැලුවා කල් බැලු සිත සෙනෙහසම පැතුවා ... සිත එකලසක් කරගන්න බැරි දා මට ප්‍රේමයද සරදමක් වුවා රන් එළිවැටක සිත පහන් දල්වා මං මුලා කර කලුවරෙහි ගිල්වා සිත පෙම්හසින් අසරණම වූ දා මට මා ගැනම නොසිතුනේ මොනවා සුදු හංසිනී../

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs