Skip to content

Lyrics

සිංහල
(සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝතැවුල් නොම වේවා... ) සිත ඔබ පාමුල රඳවා... (අසුරු සැනක් වූ රුසිරු අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ.. ) සඳා රැඳේවා...ඔබේ ලොවේ සිත ඔබ පාමුල.../ (ඔබට පිදුම් වූ සිතක විලාපය කැටපත් පවුරක ගීයක් සේ... ) සදා රැඳේවා...ඔබේ හදේ සිත ඔබ පාමුල.../

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs