Skip to content

Lyrics

සිංහල
සිනා පොදක්වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම්පිරූ මට කඳුළැල්ලක් වී ඔබගේ දෑසෙන් ගිලිහීයන්නට උරුම කලේ ඇයි සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ අත්වැල වන්නට පැතුම්පැතූ මා මිරිඟුව දක්වා නෙතුයුග රවටා වල්මත් කරදා සැඟව ගියේ ඇයි මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා සිත ගිනි අවුලා පියවර අහුරා අසරණ කර දා ඉවතගියේ ඇයි

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs