Skip to content

Lyrics

සිංහල
රාත්‍රී ඔබ - ගෙවී යන්නට කලින් තාරකා මල් ඇහිඳිනා කින්නරාවිය නිවන් ඇවිලෙනා සිතැඟි ඈ සිහිල් සඳ වතුරෙන් ලියා මඩුළු යහනේ සුරා සඳ වැතිරිලා පුරා මී බිඳු පොපියනා රන් තඹර විල - ස්වර්ණ හංසිය නිදි වරයි දුහුළු මඳ පවනේ තුරු පතා මල් සලයි විහඟ වියවුල් නතර වූ සුසුම් උනුසුම් රෑ පුරා ඈ ඉකිබිඳියි

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs