Skip to content

Lyrics

සිංහල
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දු දරුවන් හිනැහී ඇතිදෝ උන්ගේ සිත රැඳී තනිය මකන්නට මව්නට කවදා හැකි වේදෝ හිරු මඬලක් සේ කිරණ බෙදා දී නුග සෙවණක් සේ සිසිල සදා දී ජිවිතයේ බර උරින් දරා පියවරුමයි ලොව මහ සයුරක් වී පොළොව නිවාලන්නේ පිතු සෙනෙහේ... මෙත් මුදිතා ගුණ සිතෙහි දරා පෙරුම් පුරා එන සසර පුරා අම්මාවරු මතු බුදුවන්නේ පියවරුමයි ලොව බුදුවන මව්නට ඒ විවරණ දෙන්නේ පිතු සෙනෙහේ...

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs