Skip to content

Lyrics

සිංහල
පෙම්බර කුමරාන නුඹ නැති හඳපාන මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී කල්පය ගතවේවී පෙම් සිල වියැකේවී යෞවනයට රොන් පුදින ගිනිමල් වැස්සේ සංඛාවට කවුරු හරින සුසුමද පවනේ ගත දැවටෙන්නේ සිත බි වන්නේ ගං දිය නොසැලේවී කෙවිලිය නොගයාවී තුන් හිත ලඟ මන්දාරම් අඳුර ගලන්නේ රෑ සඳ දිය කැකුලු හදින් කොහොමද ඉන්නේ ඔබ නැති යාමේ රෑ තනි යාමේ

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs