Skip to content

Lyrics

සිංහල
පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යළිදු උපන්නා ඒ දියණි නිසා උයන් පුරා මල් සුවඳ ඉසිනවා රුවන් වලාවන් යහන සදනවා ඇසින් කඳුළු වී සතුට ගලනවා සුළං සමග දූ කුමරි නිදනවා පරසතු කුසුමක් ..... සව්දි සියලු යස ඉසුරු කිරුළුලා නොවිදි මහිම දියණිය ගෙන එනවා ලොවම එරෙහි වෙද මේ දුක පිසදා දියණි යළිළදු අපගේ ලොව වෙනවා පරසතු කුසුමක් ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs