Skip to content

Lyrics

සිංහල
පහන තියා බුදු සාදුට හිමිදිරියේ හැමදා දෙන්නා ගෙදරින් එනවා ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා කෝච්චියේ විරිදු කියන්නට එනවා අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා ඉගෙන ගන්න ආස උනත් ඉස්කොලේ පහු කරලා එන්නේ අපි ඒ දිහාව වත් නොබලා අම්මා රැක ගන්නේ අපි කවි කියලා බිං ගේ තුල කළුවර වී පුරුදු එළිය ළග එනාවා කොළඔට යන කාටත් තිසරණ පතලා මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා පහන තියා.... ඊලග නැවතුම ආවම බැහැලා යනවා නුවර බලා... ඇත්නම් සතයක් දමන්න පිං සලකා අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs