Skip to content

Lyrics

සිංහල
ඔබ කවුද - හඳුනන්නට හැකි වේද ඔබ කවුද - හැඳිනූවත් ඔබමයි ද කැටපතට එබී - හිනැහී වැළපී ඔබ දකිනට වෙහෙසෙනවාද ලෝකයට සැදී - අළුතින් සැරසී වෙනකෙකු ලෙස - සැඟවෙනවාද ඔබ ඔබම තමයි - දන්නෙත් ඔබමයි මේ විමසුම ඔබගෙන්මයි ඔබ කවුද

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs