Skip to content

Lyrics

සිංහල
ඔබ දුරක ගිහින් ඔබ දුරක ගිහින් පුංචි මතකයක් පරිස්සමට හද තුල රඳම් දෑසක දැවටෙන දැහැනක නැවතී ඒ ඔබදැයි හොරැහින් බලමී ඔබ දුරක ගිහින් දෑසට නොපෙනෙනන සිතිවිලි ඉකිබිඳ වන්දනීය ආත්ම ගමනේ දුටුව නිසයි ඔබෙ හදවත විනිවිද සියුමැලි සිත හොදමට බැදුනේ ඔබ දුරක .... යම් මතු දිනයක හමු නොවුනද අපි සැමරුම් සෙනෙහස හද පුදමී සමුගත්තද ඔබ දුකම තුරුළු කර නිබඳව ඔබ සිහිනේ රඳමී ඔබ දුරක ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs