Skip to content

Lyrics

සිංහල
නිල් මහනෙල් අතින් ගත් රන්වතිය නුඹ දිටී නම් හැබැහින් නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද නුඹ පෙම් බඳින්නේ - ඇයටද - මටද පවර එනුවර කැටපත් පවුර නොලියූ ගීයක් නඟන රන්සර තිසර යහනට සඳ එළිය අවුදින් වසත් කළ විමසයි නුඹට මා තව ගැහැණියක පමණයි මහුල මහනෙල ගිවිස මඳහස කසුබ් පෙරමග දිවූ ඈ ඇස තඩාගේ පෙම් මල් පිපුණු සුවඳින් වසත් කළ විමසයි නුඹට මා සිත නොරිදවා බැරි වෙයි

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs