Skip to content

Lyrics

සිංහල
නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී .... පවන් රොදේ අසන්න දුක බලා ඉමී රැදෙන්න ඒ බිමෙන් මිදී .... මගේ ලොවේ විලෙක රැයේ පිපෙන මලේ කඳුළු සගවලා නැගෙන ස‍ඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා හිරුද හඬවලා නෙලන්න බැරි ..... ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා ගලන ග‍ඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා සයුර ඇත බලා නෙලන්න බැරි .....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs