Skip to content

Lyrics

සිංහල
මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද.. පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද.. මුදු මුහුණේ.. ඉඟ නෙරියේ රැළි බින්දේ, පිය ළඳුනේ මං විතරද ඉඟ නෙරියේ රැලි සැදුවේ, හිමි සඳුනේ මගේ විතරද.. මුදු මුහුණේ..

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs