Skip to content

Lyrics

සිංහල
මේ මිහි මඬලේ - සාමයේ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යයාට අප හා එනු මැන - පාද යාත්‍රාවේ ඔප අත දුනු මැනවි- මා අත ගනු මැනවි අත්වැල් බන්දා මෙත් සිත රන්දා අප යන ගමනට එක් වනු මැන - පාද යාත්‍රාවේ යුද බිම මල් අතුරා - ලොවම මලින් සරසා මිනිස් සුගන්ධේ සිත් ආනන්දේ ඒ මල් යායට එක් වනු මැන ඔබ - පාද යාත්‍රාවේ

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs