Skip to content

Lyrics

සිංහල
මම කඳුළු බිංදුවක් සිතලට දැනෙන සිත රිදවන කඳුළු බිංදුවක් මම කඳුළු බිංදුවක් දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුන පිය වියෝගයෙන් විරහිණියක ඇසින් මිදුන මේ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද රළු පරළු කුරිරු හදක් වෙඩරු වී වැගිරෙන ගිනි ගැනුනු සෑය මල් දෙකොපුල රූරා එන මට එකතු වෙන්න ඔබේ ඇහෙත් කඳුළු තියෙනවද

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs