Skip to content

Lyrics

සිංහල
මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම් අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා මල් පහන් පැලේ පහනක් තියලා මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම් මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි ඒ දේවාලේ දේවතා නුඹයි මගෙ ජීවිතයට බැල්ම හෙලන මා හද සුවපත් කරවන දේවතා නුඹයි කවදාවත් ගෙනෙන්නට එවා කටුක විරහ සිත් ලතැවුල් නම් මම ආදරයේ .... මගෙ ජිවිතේ වසන්තය නුඹයි ඒ වසන්තයේ නැගුනු සඳ නුඹයි ඝන අඳුරින් මා මුදවන විඳිනා දහසක් අනවින සරා සඳ නුඹයි කවදාවත් මකන්නට එපා ඒ ආදරයේ නැවුම් සිහින නම් මම ආදරයේ ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs