Skip to content

Lyrics

සිංහල
මල කොතැන පිපුණම මොකද පිපුණ වග මල දන්නවා ගඟ කොතැන ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා සඳ කොතැන දිලුනම මොකද දිලෙන වග සඳ දන්නවා නුඹ කොතැන සිටියම මොකද නුඹ ඉන්න බව මං දන්නවා විලේ ලස්සන තවත් විල් දියේ මලුත් පිපුණොත් තමා දොලේ ලස්සන තවත් දොළ දියේ පෙණත් මැකුනොත් තමා ස‍ඳේ ලස්සන තවත් සඳ දියේ තරුත් දිලුනොත් තමා නුඹේ ලස්සන තවත් නුඹේ සිතේ මා සිටියොත් තමා මල කොතැන පිපුණම මොකද ගඟ කොතැන ගැලුවම මොකද සඳ කොතැන දිලුනම මොකද නුඹ කොතැන සිටියම මොකද මල කොතැන පිපුණම මොකද .....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs