Skip to content

Lyrics

සිංහල
මගේ කඳුළු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් වැල් ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ කෙලෙස සිතන්නද එය මං මෙවන් චන්ඩ මාරුතයක් සේ හැඟුම් පියාපත් සිඳියි කියා මගේ කඳුළු වැල් .... ප්‍රේමය සඳ එළියක් සේ ගලා ආ දියේ කෙලෙස සිතන්නද එය මං මෙවන් රුධිරු ගිනිදැල්ලක් සේ සිතුම් වළාවන් දවයි කියා මගේ කඳුළු වැල් ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs