Skip to content

Lyrics

සිංහල
මා සිතට අහම්බෙන් ඔබ එබිකම් කල අරුමය රහසින් මුලු ලොවට මුවාවෙන් සඟවා ගන්නෙද මතු දා කෙලෙසින් මා සිතට අහම්බෙන් අදුර සඳක් වේවී ඒ එලියේ පෙනේ නේද අපගේ සක්මන් පින්න ගඟක් වේවී ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන් මා සිතට අහම්බෙන් .... ලොවම උරන වේවී සාපව සිත් නොදෙනා ලෙස සිතල දිය පැන් සිහින රුදුරු වේවී උහුලා ගමු අපම නේද අපගේ දෙවියන් මා සිතට අහම්බෙන් ....

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs