Skip to content

Lyrics

සිංහල
(කාලෙකට පස්සේ ඇවිදින් හීනයක් ඔස්සේ ඔබේ රූ මනසේ අඳිමින් අතීතය අස්සේ).. දඟකාර දවටිලි අතරේ තෙමි තෙමී හිරිපොද වැස්සේ තුරුලුවී උණුසුම වින්දේ අනාගත සැලසුම් මැද්දේ දිවගියේ මිරිඟුව පස්සේ හිමිවුනේ කඳුලක රස්නේ සිතින් සිත විමසනු ඇත්තේ ඇයිද අප අප ළඟ නැත්තේ කාලෙකට පස්සේ ඇවිදින් හීනයක් ඔස්සේ ඔබේ රූ මනසේ අඳිමින් අතීතය අස්සේ කාලෙකට පස්සේ ඇවිදින්

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs