Skip to content

Lyrics

සිංහල
ජීවිතය අළුතින් - ලබන්නට ඇත්නම් ළමා විය යළි ලබා දිවි මඟ පුරන්නට ඇත්නම් ජීවිතේ වැරදුණු තැන් - නිසා වූ කම්පාවෙන් යළිත් නොවිඳින්නට ලබන දිවි මග - ලොවට නිකසල මාවතක් කර ගන්නෙමි ලැබූ අමිහිරි පාඩම් - මැවූ සිත් පීඩාවන් යළිත් නොලබන්නට ලබන පණ නළ - ලොවට සිහිලැති මඳ නලක් කර ගන්නෙමි

More by Deepika Priyadarshani

View all songs by Deepika Priyadarshani →

Similar Songs