Skip to content

Lyrics

සිංහල
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන දවසේ ආදරයද මට කීවේ උදේ හවා කල ගෙවන තුරාවෙද්දි පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ මල් හිනහුන උයනේදි ආදරයද මට කීවේ දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි සැඩ හිරු නැගි මධ්‍යහනේ ආදරයද මට කීවේ දෙදෙනා ආ මඟ අද මා තනිවම ඔබ නෑ මගේ හෙවනේ වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ ප්‍රේමය රුදු සිහිනෙකි ආදරයද මට කීවේ දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ මා නෙතු හඩවා ඔහු හද සනසා හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ...

More by Dayarathna Perera

Walakulin Sandak Awith

Dayarathna Perera

Sindu

වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Dayarathna Perera

Sindu

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා තරු යුවලක් සිනා...

Obata Sitha Adare Karai

Dayarathna Perera

Sindu

ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා වි...

Nododa Muwin Hamuwi Denethin

Dayarathna Perera

Sindu

නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙ...

Muthu Kata Se

Dayarathna Perera

Sindu

මුතු කැටසේ අමුනනු බෑ කිසි දින වීදුරු කැට සේ බිඳි මගෙ හදවත සත්‍ය එයයි වැටහී නැහැ...

Mulu Lowama

Dayarathna Perera

Sindu

මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ මල් කැකුළක් විකස...

View all songs by Dayarathna Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...