Skip to content

Lyrics

සිංහල
මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ මල් කැකුළක් විකසිත කල සඳු ලෙස අහසේ මා වටලා තරු එළියෙන් ඔය දොඩමලු දෑසේ අත රඳවා මන බැඳෙනා තුරු සියුමැලි දෑතේ මුල පිරිවේ ඔබමයිනේ සෙනෙහසකට රහසේ දුර එන රුව පුරුදුයි මග මොහොතක් රැඳුනා ඔබ රසකල මගෙ දෙකොපුල් නෙතු කඳුලින් වැසුනා අදහනු බෑ මේ අරුමය හැබැහින් දැක මා ඒ සියුමැලි අත අන් සුරතක පැටලී තිබුනා නිදි යහනයි ඔබ සැමරෙන මා හද මැදුරයි කළ අවුලයි සිත් තැවුලයි නෙත කදුලැලි අහුරයි තනිකර මා අඳුරේ ඔබ වෙනතක බැඳුනයි මුණ ගැසුණා වෙන් කෙරුනා හිත රිදුනා පමණයි

More by Dayarathna Perera

Walakulin Sandak Awith

Dayarathna Perera

Sindu

වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Dayarathna Perera

Sindu

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා තරු යුවලක් සිනා...

Obata Sitha Adare Karai

Dayarathna Perera

Sindu

ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා වි...

Nododa Muwin Hamuwi Denethin

Dayarathna Perera

Sindu

නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙ...

Muthu Kata Se

Dayarathna Perera

Sindu

මුතු කැටසේ අමුනනු බෑ කිසි දින වීදුරු කැට සේ බිඳි මගෙ හදවත සත්‍ය එයයි වැටහී නැහැ...

Digu Neth Hasarelle

Dayarathna Perera

Sindu

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන දවසේ ආදර...

View all songs by Dayarathna Perera →

Similar Songs