Skip to content

Lyrics

සිංහල
වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි අඳුරු වළා ඇවිදිල්ලා සඳ වසලා දමාවී සඳ එනකම් මග බලලා කඳුළු බින්දු හලාවී වළිකුළින් ... සඳ ආයෙත් පායනකම් හද හඩවා හිදීවි සඳ ආ දා ඒ හඳමයි රුවටී යළි සිටීවි වළාකුළින් ...

More by Dayarathna Perera

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Dayarathna Perera

Sindu

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා තරු යුවලක් සිනා...

Obata Sitha Adare Karai

Dayarathna Perera

Sindu

ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා වි...

Nododa Muwin Hamuwi Denethin

Dayarathna Perera

Sindu

නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙ...

Muthu Kata Se

Dayarathna Perera

Sindu

මුතු කැටසේ අමුනනු බෑ කිසි දින වීදුරු කැට සේ බිඳි මගෙ හදවත සත්‍ය එයයි වැටහී නැහැ...

Mulu Lowama

Dayarathna Perera

Sindu

මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ මල් කැකුළක් විකස...

Digu Neth Hasarelle

Dayarathna Perera

Sindu

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන දවසේ ආදර...

View all songs by Dayarathna Perera →

Similar Songs