Skip to content

Lyrics

සිංහල
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී සිටී නැගුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී... ඔබට සිත ආදරේ කරයි.... ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැති දෝ මා කෙරේ.. මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ... ඔබට සිත ආදරේ කරයි... ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟු දැල් හෙළූ හසරැල් මසිත සුසුමන් දවා ගියා... මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේ ද මා වෙතේ... ඔබට සිත ආදරේ කරයි...

More by Dayarathna Perera

Walakulin Sandak Awith

Dayarathna Perera

Sindu

වළාකුළින් සඳක් ඇවිත් සඳ සනසා පෙනේවි සඳ කතාව මට කියලා හද සනසා සිටීවි

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Dayarathna Perera

Sindu

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා තරු යුවලක් සිනා...

Nododa Muwin Hamuwi Denethin

Dayarathna Perera

Sindu

නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙ...

Muthu Kata Se

Dayarathna Perera

Sindu

මුතු කැටසේ අමුනනු බෑ කිසි දින වීදුරු කැට සේ බිඳි මගෙ හදවත සත්‍ය එයයි වැටහී නැහැ...

Mulu Lowama

Dayarathna Perera

Sindu

මුළු ලොවම කතාවේ මුළු ලොවම හිනාවේ සිතක් වන්න හඬවන්න මෙසේ ලං වුනේ මල් කැකුළක් විකස...

Digu Neth Hasarelle

Dayarathna Perera

Sindu

දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනහුන දවසේ ආදර...

View all songs by Dayarathna Perera →

Similar Songs